SEWANELI NETHI REYAK
ISBN: 9789557667478
මුහුණු පොතේ සැරිසරන උතුරා යන පොපියන තාරුණ්‍යය , තවදුරටත් නිකරුණේ දියවී යන්නට ඉඩක් නොතබා ප්‍රයෝජනවත් වූ කාර්යයකට හා සමාජ මෙහෙවරකට යොමු කරවීමේ ඉතාමත්ම වැදගත් හා ආන්දෝලනාත්මකමෙහෙයුම වෙනුවෙන් මුහුණුපොතේ ” අඳුරු සෙවණැලි ” සමූහය විසින් තබන ලද සාර්ථක පළමු වෙඩිමුරයයි මේ …





Reviews
There are no reviews yet.