ශාන් ශාද් ප්‍රකාශන

Sale!

1932

, ,

Original price was: රු1,850.00.Current price is: රු1,572.00.

+ Courier/Post Charges

1932

ISBN: 9786245579549

මියුසස් සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මගොස් ඇති සමය… බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…

ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…

යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනකද සමඟින් ලංකාවට පැමිණෙයි.

ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අත්‍යාලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.

බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ ආත්මගත වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?

ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්-සඳමලී යුවළට ගැලවීමක් ලැබේවිද?

සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?

ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?

ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?

Weight .650 kg

Reviews

There are no reviews yet.

Be the first to review “1932”

Your email address will not be published. Required fields are marked *