GRADE 1 MUTHU AKURU PART III
ISBN: 9789551836559
2016 නව විෂය නිර්දේශයට අනුකූලව පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල වර්ණ මාලාවේ අක්ෂර 36 ඉගෙනගත් පසු, එම අක්ෂර ආශ්‍රිත සරල වචන සහ පළමුවන ශ්‍රේණියේ දී ඉගැන්වීමට නියමිත පිලි ආශ්‍රිත වචන, පස් රූලේ සහ තනි රූලේ ලිවීමට ඉඩ වෙන් කර ඇත. මෙම පොත භාවිතයෙන් දරුවාට පිල්ලම් සහිත වචන, පස් රූලේ සහ තනි රූලේ ලිවීමට මනා පුහුණුවක් නියත වශයෙන්ම ලැබෙනු ඇත. පළමුවන ශ්‍රේණියේ දී පිලි ඉගැන්වීමේ අනුක්‍රමය ද දක්වා ඇත.
මෙය එහි තුන්වන කොටසයි.









Reviews
There are no reviews yet.