ශාන් ශාද් ප්‍රකාශන

Sale!

හුස්ම

, ,

Original price was: රු400.00.Current price is: රු300.00.

+ Courier/Post Charges

Availability: 59 in stock (can be backordered)

Husma

ISBN: 9786249874978

“හංස තටු ගැල වෙද්දී
මධු සමයේ ඇදක් මත
සිහි උනේ මට නුඹේ
අහිංසක දෑස් දෙක
කොලයකට සින්න වුණ
මගේ නොවූ හෙට දවස
එදා රෑ රාගයෙන් බිලි වුණේ
සැමියා යැයි කිව් ඔහුට
නුඹ එදා සිප ගත්ත
මගේ රතු තොල් පෙත්ත
සිතුවේ නෑ යළි දෙන්න තවකෙකුට
නුඹ එක්ක මැව් හීන
එදා ඒ යහන මත
එකින් එක පෙළ ගැහුණේ
චිත්රපට දසුනක් ව…
සීරූවට නුඹ රැක්ක
මගේ කෙලි පතිවෘත
බිලි වුණේ සැමියා වූ ඔහුට
කෙල්ලෙක් ගේ ජීවිතේ
ලස්සන ම වටිනම දවස
මට වුණේ මූසලම රාත්රිය
මළ කදක් ලෙසින් මම
හැඟීම් විරහිත ව
නුඹේ පපු තල මත්තේ
ගුලි වුනේ සිහිනෙන්ම…..”

 

Weight .100 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හුස්ම”

Your email address will not be published. Required fields are marked *

You may also like…