ශාන් ශාද් ප්‍රකාශන

Sale!

හතේ කල්ලියේ වික්‍රම – 8

, , ,

Original price was: රු300.00.Current price is: රු240.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

THE SECRET SEVEN 8

හිස් නිවහනේ වික්‍රමය

ISBN: 9786246451073

සුසීගේ ගුවන් යානට බාට්ලට් වත්තට පියාසර කරමින් අතුරුදහන් වූයේය.එය සොයා ගිය පීටර්ට ජනේලයකින් පෙනුණු රතු ගිනි දැල්ල කුමක්ද ?

නිවහන හිස්ව , එහි යතුරු බැංකුව භාරයේ තිබියදී ඊට අනවසරයෙන් ඇතුළුවීමට පෙලඹී ඇත්තේ කවුරුන්ද ? ඒ කුමකටද ?

අයිතිකරුවන් විදේශගතව සිටිනා හෙයින් එහි ඇති බඩුභාණ්ඩ සොරා ගැනීම ඒ අයගේ අරමුණද ?

Weight .120 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හතේ කල්ලියේ වික්‍රම – 8”

Your email address will not be published. Required fields are marked *

You may also like…