THE SECRET SEVEN 7
තැපැල් මලු අබිරහස
ISBN: 9786246451066
හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි.නමුත් ඔවුන් වහා වටහාගත්තේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි.
ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද ?
තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණද ?











Reviews
There are no reviews yet.