THE SECRET SEVEN 5
ගල් අඟුරු වළේ වික්‍රමය
ISBN: 9786246451042
හිස් බිම් කඩක් වෙත ගෙන යන බල්ලන් එකවර අතුරුදහන් වන්නේ කෙසේද ?
හිස් වැස්මකින් මුහුණ ආවරණය කරගෙන සිටින හතරැස් මුහුණැත්තා කවරෙක්ද ?
පොලීසියට අවශ්‍ය ව සිටින කට්ට හිසක් හා මුහුණේ කැළලක් සහිත අපරාධකරුට හසුවූ ළමයින්ගේ ඉරණම කුමක්ද ?









Reviews
There are no reviews yet.