THE SECRET SEVEN 4
චිකි චාලි වික්‍රමය
ISBN: 9786246451035
සන්ධ්‍යාවේ හය වන විට තදින් මීදුම පැතිරෙනු ඇත. ඒ අතරතුර දුම්රියක් වැරැදී පිල්ලකට යොමු කරවුවහොත් සිදුවන්නේ අනතුරක්ද ? මහා පරිමාණ සොරකමක්ද ?
වැරැදි පීල්ලකට ඇතුළු කරවන දුම්රිය ගබඩා අංගණයක් මැද නතර කෙරෙන නමුත් රියැදුරුට හා නියාමකවරයාට සැනසී සිටින්නට හැකි වේවිද ?








Reviews
There are no reviews yet.