THE SECRET SEVEN 3
එම්බර් වීදියේ වික්‍රමය
ISBN: 9786246451028
හතේ කල්ලියට අයත් වූ රුක් නිවහනට අනවසරයෙන් නැගගත් අමුත්තෙකි.
අබිරහසක් පිළිබඳ හොඳ හෝඩුවාවක් ඔහු සතුව තිබිණි.
රතු කොට්ටයක් , ගරාදි වැටක් සහ එමා ලේන් සොයා ගතහොත් අබිරහස විසඳිය හැකි බවත් හතේ කල්ලියට දැනිණි.







Reviews
There are no reviews yet.