THE SECRET SEVEN 2
මුතු මාලයේ වික්‍රමය
ISBN: 9786246451011
රතු ඉන්දියානුවන් ලෙස වෙස්වලා ගත් හතේ කල්ලිය ලන්දේ ක්‍රීඩා කරමින් සිටියහ.
හදිසියේ පීටර්ට දැකගත හැකි වූයේ එහි අමුතු මිනිසකු ද , සැඟව සිටින අන්දමය . අසල පිහිටි මන්දිරයේ නැති වූ මුතු මාලය සොරාගත්තේ එම මිනිසාද ?
සිංහයන් කිහිප දෙනකු එක්ව එම මුතුමාලය ආරක්ෂා කලේ මන්ද ?






Reviews
There are no reviews yet.