SETH KAVI KALAWA
ISBN: 9789553063731
සෙත් කවිය හෙවත් ශාන්ති කාව්‍යය යනු වර්ෂ දහස් ගණනක් තිස්සේ ආසියාතික සමාජය තුළ මුල් බැසගත් සංකල්පයක් සේ හඳුනාගත හැකි ය. නූතන විද්‍යාවේ විෂය හා සාකල්‍යයෙන්ම ගැලපී සිටියේ නැති නමුදු මෙයට ද යම් ශබ්ද විද්‍යාත්මක පදනමක් තිබිණි.





Reviews
There are no reviews yet.