Sale!
සිංහල ගී කාව්‍යයේ ප්‍රාරම්භය හා ගමන් මග
Sarasavi Publications, රත්න කොඩිකාර, වෙනත් පොත්රු950.00 Original price was: රු950.00.රු850.00Current price is: රු850.00.
+ Courier/Post Charges
Availability:
1 in stock
Sinhala Gee Kawye Prarambaya Ha Gaman Maga
ISBN: 9789553126658
සිංහල කාව්‍යයේ එක් යුග පරාසයක් නියෝජනය කරන ලද “ගී කාව්‍ය” සාහිත්‍යාංගයක් ඉපිද හැදී වැඩී ගිය ආකාරයත්, එහි සාහිත්‍යමය අගයත් විවිධත්වයත් පිළිබඳව කරුණු ගොනු කොට ඉදිරිපත් කිරීම, මේ කුඩා ග්‍රන්ථයෙහි අරමුණ විය. ඉදිරියේදී සිවුපද, එළිසම සිව්පද සහ නිසදැස් කාව්‍ය අලළා මෙබඳු ග්‍රන්ථයක් කිරීමේ සිතුවිල්ලක් ද මා සතුව දැනට පවතී. මිනිසාගේ හා ඔවුන්ගේ යුග පැවැත්මේ පොදු විලාසිතා දිගු කලක් පැවති, ක්‍රමයෙන් වෙනස් ව අන්‍ය වෙස් ගැනීම ලෝක ස්වභාවය යි. එහෙයින් එක් මානව ක්‍රියාකාරකමක් වන කාව්‍ය නිර්මාණකරණයේ යුග විලාසයන්, එක් කේන්ද්‍රයක ඒකරාශී කිරීම මේ ව්‍යායාමයෙන් අපේක්ෂිතයි.
Reviews
There are no reviews yet.