ශාන් ශාද් ප්‍රකාශන

Sale!

සැබෑ මිනිසෙකුගේ කතාවක්

, , ,

Original price was: රු590.00.Current price is: රු472.00.

+ Courier/Post Charges

Availability: 1 in stock

Saba Minisekuge Kathawak

ISBN: 9786245865055

1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ . ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කලේ හදිසියෙනි . යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකැරමිනි.
හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනයේ සමෘධිමත් අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාවෝ බටහිර යුරෝපයේ කල ලෙහෙසි ජයග්‍රහණවලින් මත් වී සිටියහ.
හිට්ලර්ගේ යුද්ධ සේනා බලය ඉදිරියේ බටහිර යුරෝපයේ රටවල් පරාජය විය
Weight .360 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැබෑ මිනිසෙකුගේ කතාවක්”

Your email address will not be published. Required fields are marked *