ශාන් ශාද් ප්‍රකාශන

Sale!

සසැලෙන කඳු

, ,

Original price was: රු450.00.Current price is: රු360.00.

+ Courier/Post Charges

Availability: 2 in stock (can be backordered)

SASALENA KANDU

ISBN: 9786249722729

නිමක් නැති දුරු කතර ගෙව­මින්
හති වැටී
ගාට ගාටා…
පිච්චි පිච්චි ඇවි­ළුනත් ගිනි
පපු­තුරේ
දවල්ට …රෑට..
හති වැටී නැගි­ටි­මින්
ප්‍රාර්ථනා පොදි දෙසම
නෙත් යොමන්
නොකී­වත් කාට..
අපි තාමත් හොය­න්නෙම
පින්තාරු කර­න්නට
ආදරේ….
අපි ආසම
ලස්ස­නම පාට!
Weight .120 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සසැලෙන කඳු”

Your email address will not be published. Required fields are marked *