SHERLOCK HOLMES 6
ISBN: 9786245941858
ෂර්ලොක් හෝම්ස් මුහුණ සුණු විසුණු වී ගිය එම හොඳින් නිරීක්ෂණය මළ සිරුර කළේය. බර්ල්ස්ටන් මන්දිරයේ ඒ වැටී සිටියේ දඩයම බවට පත් වූ දඩයක්කාරයාමද? එම බිහිසුණු මරණය පසුපස මියගිය තැනැත්තාගේ බිරියගේ අදිසි හස්තය වී ද? අපරාධකරුවන්ගේ පළිගැනීම්වලින් බේරී අමෙරිකාවෙන් එංගලන්තයට එන රහස් පරීක්ෂකවරයාට අපරාධ ලෝකයේ නැපෝලියන් වූ මහාචාර්ය මොරියාර්ටි සලකන්නේ කෙසේද?










Reviews
There are no reviews yet.