ශාන් ශාද් ප්‍රකාශන

Sale!

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 3 – බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස

, ,

Original price was: රු500.00.Current price is: රු400.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

SHERLOCK HOLMES 3

ISBN: 9786245941803

දොස්තර ජෝන් එච් වොට්සන් ලන්ඩනයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ සිටය.ඔහුට හමුවූ අපූරු නවාතැන් සගයා ෂර්ලොක් හෝම්ස් ය . හෝම්ස් නමැති අග්‍රගණ්‍ය රහස් පරික්ෂකවරයා ගේ වික්‍රමයන් ලොවට අනාවරණය වීම ඇරඹුනේ උක්ත හමුවීම සමගිනි.

පාළු නිවෙසක් ඇතුලත තිබී හමු වූ ඇමරිකානුවෙකුගේ මළ සිරුරකි . ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද ? මිනීමැරුමක්ද ? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද ?  අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුලටම පිවිසියේ කෙසේද ?

 

Weight .160 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් වික්‍රම 3 – බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *

You may also like…