ශාන් ශාද් ප්‍රකාශන

Sale!

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 1 – ගොමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා

, ,

Original price was: රු400.00.Current price is: රු320.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

SHERLOCK HOLMES 1

ISBN: 9786245941667

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි කෙටිකතා ගණන පනස් හයකි .මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තනය ඇතුළත් වෙයි.

ගොමේද කිටීරයේ අබිරහස
අපූරු සහෝදරයෝ
කහ පැහැති මුහුණ
ග්‍රීක භාෂා පරිවර්තකයා
වක ගැසුණු මිනිසා

ලොව විශිෂ්ටතම රහස් පරික්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අබිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.

Weight .180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් වික්‍රම 1 – ගොමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා”

Your email address will not be published. Required fields are marked *