A SHORT HISTORY OF CEYLON
ISBN: 9786245865352
බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන් ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි.
යුරෝපීය ආක්‍රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප්‍රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවි ඇත්තේ දිවයිනේ ඉතිහාසයේ පුළුල් වැටි සටහන් ය.






Reviews
There are no reviews yet.