ශාන් ශාද් ප්‍රකාශන

Sale!

රාවණකෘත අර්කප්‍රකාශ

, ,

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

ARKAPRAKASHA

ISBN: 9786246363017

⚜️විජයාදී දාමරික පිරිසක් පැමිණ ලක්දිව වඬග වාසය නොහෝත් පැරණි කථාවල එන පරිදි මනුෂ්‍යය වාසය කරන්ට මත්තෙන් මෙහි විසුවෝ යක්ෂයෝ ය. ඔවුන්ගේ අවහ විවහ ආර්‍ය චාරිත්‍රානුකූල ය. සිරිත්-විරිත් උසස් ය. රථශිල්ප,ධනු ශිල්ප,බඬ්ඟ ශිල්ප ආදියෙහි ද, මහාප්‍රාසාද සහිත නගර නිර්මාණයෙහි ද, යන්ත්‍ර-සූත්‍ර විෂයෙහි ද, රසායන ශාස්ත්‍රයෙහි ද, යන්ත්‍ර-මන්ත්‍ර ඉන්ද්‍රජාල ආදී භූතවිද්‍යාවන්හී හා දේශපාලන යෙහි ද කෙළ පැමිණියෝ ය. එකල දඹදිව විසූ දෙවියන්ට ත් නොකළහැකි පුදුම දේ කළෝ මෙහි විසූ යක්ෂයෝ ම ය. අදත් ගම්බද වහරෙහි දක්ෂ වැඩ කරන සූර මිනිස්සුන්ට “යක්ෂ මිනිස්සු” යයි ද, දුෂ්කර වැඩ ඉදිරිපත් වූ කල “ඕවා කරන්ට පුළුවම් යකුන්ට නම්” යයි ද පරම්පරා පුරුද්ද අනුව කියැවෙන්නේ ආදිම ලාංකිකයන්ගේ දස්කම් ගැණ යි.

Weight .4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාවණකෘත අර්කප්‍රකාශ”

Your email address will not be published. Required fields are marked *