ශාන් ශාද් ප්‍රකාශන

Sale!

යස්ස ළමිස්සි

, ,

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

ONE INDIAN GIRL

ISBN: 9789556776614

“හායි මම රාධිකා මේතා … මම මේ සුමානේ බඳනවා… ! මං වැඩ කරන්නේ ලොක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් ‌එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න….මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් …. ඒකට හේතු තුනක් තියනවා. 1. මං නොසෑහෙන්න හම්බ කරනවා. 2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා. 3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ. හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ…එහෙම නේද එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි, “මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්

Weight .480 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යස්ස ළමිස්සි”

Your email address will not be published. Required fields are marked *