Sale!
මෙහෙමත් ළමිස්සියක්
Author Publication, නවකතා, රොෂානි අචලා අබේසිංහරු690.00 Original price was: රු690.00.රු552.00Current price is: රු552.00.
+ Courier/Post Charges
Out of stock
Mehemath Lamissiyak
ISBN:9786249717015
හීන මවන්න,
කියා දුන්නේ නුඹ නම්…
ඒ හීන වලින්,
ඇහැරෙන්න,
නුඹට අයිතියක් ඇති…
ඒත් හීන දකින එක,
මගේ අයිතියක්,
තේරුණාද? මගේ මහත්තයෝ…
– ආකර්ෂා සෙතුමිණි පල්ලියවඩන –
නුඹ මගේ කියලා,
කිව්ව පළියට,
නුඹ මගේ වෙනවා නම්,
ආදරේට මේ තරම් වලි කන හිත්,
වේදනා විඳින හදවත්,
මේ තරම් කොයින්ද?
ජීවිතේ යතාර්ථය,
අන්න ඒකයි සුදු නෝනා…
– රදීෂ් රන්දුණු සේනාරත්න –
Reviews
There are no reviews yet.