Sale!
මුගලන් මහ රහතන් වහන්සේ
බෞද්ධ පොත්, ගයාන් චානුක විදානපතිරණ, දයාවංශ ජයකොඩි සහ සමාගමරු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
+ Courier/Post Charges
Availability:
1 in stock
Mugalan Maha Rahathan Wahanse
ISBN: 9789555518253
මොග්ගල්ලාන හෙවත් මුගලන් මහරහතන් වහන්සේ මහාකාශ්‍යප වැනි ප්‍රසිද්ධ රහතන් වහන්සෙලා හා සමකාලීනව විසු හිමිනමකි. සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන්(මොග්ගල්ලාන) මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම ලෙස සැල සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් අග්‍ර ස්ථානය දැරුවේ මොග්ගල්ලාන තෙරුන්ය. සත්‍ය අසත්‍ය හඳුනාගැනීම සඳහා සිත් කියවීම, විවිධ ප්‍රදේශ වලට සෘද්ධියෙන් ගමන් කිරීම, දෙවියන් හා භූතයන් සමඟ සන්නිවේදනය, ප්‍රාකාර හරහා ගමන් කිරීම, ජලය මත ගමන් කිරීම, අහසින් ගමන් කිරීම හා අලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කිරීම ආදී හැකියාවන් උන්වහන්සේ තුළ පැවතුණි.
මරණින් මතු භයංකාර තත්ව වල සිටින්නන් සමඟ මුගලන් තෙරුන් සංවාදයේ යේදී ඔවුන්ගේ තත්ත්වය හා ඔවුන් විඳිනා දුක පිළිබඳ කරුණු පැහැදිලි කර එයින් මිදීමට අවශ්‍ය දේ අවබෝධ කර දුන් බව පාලි ධර්ම ග්‍රන්ථ බොහොමයක සඳහන් වේ. මුගලන් තෙරුන් සිත් කියවීමේ හැකියාව උපයෝගී කරගෙන සුදුසු අවවාද ලබා දීම හේතුවෙන් උන්වහන්සේගේ ශිෂ්‍යයින්ට වඩා ඉක්මනින් මාර්ගඵල ලබාගැනීමට හැකිවිය.
Reviews
There are no reviews yet.