Miuru
ISBN: 9786249870840
නිසංසල නෙතින් බලා
ඔයා හිනැහුනා
අහිංසක සිතින්
ඔබ මා හදට පෙම් කලා
නිමක් නොවෙන ආදරේ
පැතුම් ඔබ වෙලා
සදා ආදරෙයි මෙමා
ජීවයි ඔයා මගේ
සසර සරණ තුරු ලොවේ
ඔබයි ආදරේ
මගේ ආදරේ-මියුරු දනුෂ්-
Original price was: රු850.00.රු680.00Current price is: රු680.00.
+ Courier/Post ChargesAvailability: 5 in stock
නිසංසල නෙතින් බලා
ඔයා හිනැහුනා
අහිංසක සිතින්
ඔබ මා හදට පෙම් කලා
නිමක් නොවෙන ආදරේ
පැතුම් ඔබ වෙලා
සදා ආදරෙයි මෙමා
ජීවයි ඔයා මගේ
සසර සරණ තුරු ලොවේ
ඔබයි ආදරේ
මගේ ආදරේ-මියුරු දනුෂ්-
| Weight | .230 kg |
|---|
Reviews
There are no reviews yet.