MAHAWANSHAYA GANA UGANIMU
ISBN: 9789558580134
බෞද්ධ පොත්ගුල් විනාශ කිරීම හා බෞද්ධ පොතපත පිලිස්සීම ලංකාවේ තුලද ඉතාම දරුණු ලෙස සිදු වී තිබේ . විදේශීය ආක්‍රමණිකයෝ , හින්දු රජවරු හා පෘතුග්‍රීසි පාදිලිවරු මේ ක්‍රියාවල මූලිකයෝ වූ හ . නමුත් සිංහල බෞද්ධයෝ දිවි පරදුවට තබා මහවංසය රැකගත්හ.වර්තමානයේ ලෝක බෞද්ධයන්ට ඉතිරි වී ඇති එකම බෞද්ධ තොරතුරු සංග්‍රහය සිංහල දේශයේ ලියවුණු මහාවංසය පමණකි








Reviews
There are no reviews yet.