Sale!
මතක බණ
කාව්‍ය සංග්‍රහ, අශාන් රවිශාද්, ශාන් ශාද් ප්රකාශනරු300.00 Original price was: රු300.00.රු225.00Current price is: රු225.00.
+ Courier/Post Charges
Availability:
114 in stock (can be backordered)
Mathaka Bana
ISBN: 9786249874909
ආයෙ ඉපදී වරෙන් ළගටම
හුගක් උන් කියනවා ඇහුනා
පෙලක් උන්නම් නිවන් සුව බන්
කියලා කියනවා වාගෙ ඇහුනා
පෙට්ටියට කර තියපු උන් ටික
දැකලා මිනියෙත් පපුව ගැහුනා
හන්දියේ කුඩු කාරයොයි කියූ
උන්ගෙ කරපිට මිනිය තිවුනා
ළගින් හිටි මගෙ ගොඩක් කට්ටිය
මිනිය බලලා හෙමින් හැරුණා
තදත් සමහරු සොහොන ගාවට
ඇවිත් මගකදි වගේ හැරුණා
හිතේ කොහෙවත් හිටපු නැති උන්
මිනිය ගාවම තනිව රැදුණා
අනේ බන් මම සොහොන ගාවදි
දෙවෙනි පාරට ආයෙ මැරුණා.
You may also like…
-
Sale!

යූෂ්රා
රු1,000.00 Original price was: රු1,000.00.රු750.00Current price is: රු750.00.
Add to cart
අද්භූත කතා
-
Sale!

Reviews
There are no reviews yet.