BINDUNU THAL RUKA
ISBN: 9559102036
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ජනවාර්ගික ගැටුම එකිනෙකාට පටහැණි සිංහල සහ දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබූවකි. මුස්ලිම් ජනයා ඔවුන්ගේ කැමැත්තක් නැතිවම රට ඈඳාගෙන තිබේ . මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම් පළමුවෙන් අප කළ යුත්තේ මේ අධිපති මතවාද බුද්ධිමර්හ් හා විචක්ෂණ ඒවා වශයෙන් පෙණුන ද ඒවා ඉදිරිපත් කරන්නවුන් උගත් යැයි පිළිගත්ත ද ඒ හා සම්බන්ධ වංචක ධර්මය තේරුම් ගැනීමයි.






Reviews
There are no reviews yet.