BIO KARAPU ALEVEL
ISBN: 9786246417062
මට ඕනෙ දැං ඔයා එක්ක
ස්නායුවක් දිගේ ගලන
ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්නඅපිට ඒ ගමං පුලුවන්
කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ
ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා
කොඳුරන්නඉතිං ඉක්මණට කියන්න මට
ඔයා එනවද නැද්ද යන්න





Reviews
There are no reviews yet.