Pini Ahurak Ihiruna
ISBN: 9789557861104
පිනි අහුරක් ඉහිරුණා ලාංකීය අරුමැසිවාදී සාහිත්‍යයේ පෙම්කතා අතර වෙනස් මගක් සලකුණු කල වැඩිහිටි පිරිමයකු හා නවයොවුන් දැරියක අතර ප්ලෝටනික ආලයක් විෂය කොටගත් කෘතියකි.
නවයොවුන් වියේ අත්‍යවශ්‍ය මානසික සාධකයක් වන අයත්වීමේ ආශාවත් , ස්වාධීනත්වයත් , ස්ත්‍රියගේ නිදහස සහ අනන්‍යතාවයත් අතර කල් ගෙවෙන දැරියකගේ විසංවාදී චරිත ස්වභාවය සහ මානසිකත්වය මෙයින් නිරූපිතය. එසේම ස්ත්‍රී නිදහසත් , නිදහස් ප්‍රේමයත් , ආදරයට ආවේණික අයත් කර ගැනීමේ මැඩගත් අශාවත් තුල දෝළනය වන වැඩිහිටි පිරිමියෙකුගේ චරිතයද මෙයින් චිත්‍රණය වේ.
මෙය ලාංකීය නව යොවුන් ආදරකතා අතර වෙනස් අනන්‍යතාවයක් සලකුණු කරනු ලැබූ සාහිත්‍ය කෘතියක් වෙයි





Reviews
There are no reviews yet.