PANADURA VADAYE JAYAGRAHANA MISHANARIINTA PAVAADHUN OLKOT MEHEYUMA
ISBN: 9789553080769
ඕල්කොට්ගේ ලංකා ගමන සිංහල බෞද්ධයන්ගේ යහපතට සිදු වූවක් නො ව වෙනත් වුවමනාවක් මත සිදු වූවකි. පානදුර වාදයෙන් බෞද්ධයන් ලත් මහා ජය වෙනස් කළ ඕල්කොට් , සිංහල බෞද්ධයන් මිෂනාරීන්ට කොටු කර දුන්නේය. රටට , ජාතියට , ආගමට ගරු නොකරන කළු සුද්දන් පිරිසක් බෝ කිරීමේ මඟ පාදා දුන්නේ ය .






Reviews
There are no reviews yet.