Sale!
පන්සිය පනස් ජාතක කතා පොත (දෙවන වෙළුම)
බෞද්ධ පොත්, සුසර ප්රකාශකයෝරු990.00 Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.
+ Courier/Post Charges
Availability:
1 in stock
Pansiya Panas Jathaka Katha Potha (Part 2)
ISBN: 9789553303622
ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි “ජාතක පාලි” නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.
මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන්ගේ අටුවා පාලියට නැගීමේව්‍යාපෘතිය බස්සේ එය පාලියට නැගී අදත් අප අතර “පාලි ජාතකටිඨ කතාව” නමින් පවති. “පන්සිය පනස් ජාතක පොත් වයන්සේ “නමින් සිංහල පාඨක ජනයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකටිඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත.
You may also like…
-
Sale!

Reviews
There are no reviews yet.