ශාන් ශාද් ප්‍රකාශන

Sale!

නුඹ මට හිමිව

, ,

Original price was: රු580.00.Current price is: රු464.00.

+ Courier/Post Charges

Availability: 3 in stock

Nuba Mata Himiwa

ISBN: 9786249716902

“ඔයාව මට නොලැබෙන බව දැන දැනම ඔයාගේ ඇස් ඉස්සරහා ජීවත් වෙන්න වෙනවා නේද කියලා හිතද්දී මට දැනෙන වේදනාව මොන වගේද කියලා ඔයා දන්නේ නැහැ ආකේශ්..  කමක් නැහැ මං ඔය හුස්මෙන් ඈතට යන්නම් හැබැයි ඔයාගේ මූණේ  තියෙන ඔය හිනාව කවදාවත් නැති වෙන්න දෙන්න එපා.. මැරෙනකන්ම එකම වහලක් යට අපි ජීවත් වෙයි ඒත් අපි අපිට අයිති නැති වෙයි. මට මැරෙනකන්ම ඔයා දිහා බලාගෙන සැනසෙන විතරක් ඉඩදෙන්න ආකේශ්..” -දේවින්දි-
“මං මොනතරම් විඳෙව්වද කියලා උඹ දන්නේ නැහැ මැණික. ලඟින් ඉන්න බැරි වුණත් මං හැම තත්පරේකම උඹව  රැක්කේ ඌ ගැන දන්න නිසයි. මට බය හිතුනා මැණික ඔයාව සදහටම මට නැති වෙයි කියලා.. මගේ හුස්මෙන් ඈතට යන්න හිතන්නවත් එපා.. මට උඹව මගේ ලඟින්ම තියාගන්න ඕනෙ මැණික.. ඔයා නැති ලෝකයක් මට හිතන්නවත් බැහැ දෙව්”  – ආකේශ්-
Weight .27 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නුඹ මට හිමිව”

Your email address will not be published. Required fields are marked *