ශාන් ශාද් ප්‍රකාශන

Sale!

නාඩන් සැලළිහිනි

, ,

Original price was: රු550.00.Current price is: රු440.00.

+ Courier/Post Charges

Availability: 1 in stock

Nadan Salalihini

ISBN: 9789553309280

අසංක ඇගේ නෙතු අල්ලා ගත්තේ පෙර සසරේ හැමදාම ඈ දෙස බැලූ සෙනෙහෙවන්ත බැල්මෙනි.අසංකගේ වමතේ එල්ලී , සුලෝචනා ඔහු පිටුපසින් ඒදණ්ඩ තරණය කළාය.ඒදණ්ඩ මධ්‍යයේදී අසංක නැවතී යළිත් ඇගේ දෑසට එබී බැලුවේ , ඈ අල්ලාගෙන උන් වමතින් ඇගේ බඳ වෙළා ගනිමිනි.ලෝකය අත්පත්විය යුත්තේ යහපත් මිනිසුන්ටය . ලෝකයේ හිමිකරුවන් බවට පත්විය යුත්තේ යහපත් මිනිසුන්ය . ඇගේ දෑස් ඉදිරිපිට යථාර්තයක් බවට පත්වෙමින් තිබුණේ ඇය තරව ඇදහූ ඒ පරම සත්‍යයයි.
Weight .280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නාඩන් සැලළිහිනි”

Your email address will not be published. Required fields are marked *