DEWATHA
ISBN: 9786246451202
මට මේවා උහුලන්න බෑ නෝනෙ .. තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක .. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව .වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකලේය.කුඩා දවසේදීත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි , චොකලට් , සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේය





Reviews
There are no reviews yet.