2500 YEARS OF BUDDHISM
ISBN: 9789559128680
දෙදහස් පන්සිය වසරක බුදුසමය නමින් සිංහලට පරිවර්තනය කළ මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයක් හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රිස්තු වර්ෂ 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත්කළ 2500 years of buddhism නැමැති ග්‍රන්ථයයි
එය භාරතීය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් එළිදක්වන ලද ග්‍රන්ථයකි. එම මුල් ග්‍රන්ථයේ පෙරවදන සම්පාදනය කළේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූත් එවකට ඉන්දියානු ජනරජය උප ජනාධිපති පදවිය දැරුවාවූත් සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් නම් විද්වතා ය.





Reviews
There are no reviews yet.