ශාන් ශාද් ප්‍රකාශන

Sale!

දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ

, ,

Original price was: රු250.00.Current price is: රු225.00.

+ Courier/Post Charges

Availability: 1 in stock

Dabba Mallapuththa Maha Rahathan Wahanse

ISBN: 9789556861945

දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක ශාකයමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි සේනාසන පණවන භික්ෂුන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිත් කථාව හා ඒ සම්බන්ධ කථා පුවත් ඇතුළත් කොට මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Weight .160 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ”

Your email address will not be published. Required fields are marked *

You may also like…