ශාන් ශාද් ප්‍රකාශන

Sale!

තිත් සහ කොමා

, ,

Original price was: රු300.00.Current price is: රු240.00.

+ Courier/Post Charges

Availability: 8 in stock (can be backordered)

THITH SAHA KOMA

ISBN: 9786245577071

ගැහැනු සහ “ගැට”
අල්ලගෙන අල්ලගෙන
අල්ලගෙන ම ඉඳලා
බැරිම තැනක් ආවොත් ඇරෙන්න
ගැහැනියකට පුලුවන් ද
දෙන්න ගැටේකට ලිහෙන්න
ඇරියනං අත ඇරියෙ
ළං වෙද්දී දිරන්න
බැරි ම තැන දරන්න
දිරන ගැට බලන්න
Weight .070 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තිත් සහ කොමා”

Your email address will not be published. Required fields are marked *