Sale!
තාත්තාවත්-බුදු-වුණාවේ
කාව්‍ය සංග්‍රහ, අශාන් රවිශාද්, ශාන් ශාද් ප්රකාශනරු650.00 Original price was: රු650.00.රු485.00Current price is: රු485.00.
+ Courier/Post Charges
Availability:
46 in stock (can be backordered)
Thaththavath Budu Unave
ISBN: 9786249874961
කදුළු මැද්දෙන් හඩන්නට මට
ආත්මය ගුලිකර තියා
රිදුම් දුන්නට කමක් නෑ මගෙ
කදුලකත් ඉන්නෙම ඔයා
දිවුරුමක් දී දුර ගියත් නුඹ
ආයෙමත් එන් නෑ කියා
මතකයක් විතරක් නෙමේ මගෙ
ගැහෙන හුස්මෙත් හඬ ඔයා
දන්නවද ….
බැරිවුනත් මට සත්තකින් නුඹ
ජීවිතේටම බදන්න
හීනෙකත් මම ආස කෙරුවෙම
නුඹේ ලෝකෙක නිදන්න
හිමිකමක් නැති වුනත් ආයෙත්
ලබන භවයක පතන්න
එතෙක් මගෙ පණ දුරින් හිටියත්
හදේ කොණකම නිදන්න
Reviews
There are no reviews yet.