ශාන් ශාද් ප්‍රකාශන

Sale!

තල් අරණේ කතන්දරය

, ,

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

SEASONS OF THE PALM

ISBN: 9786245774166

කුල පීඩනයේ විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබනා ළමුන් පිරිසක්, කුල පීඩනයේ මෙන්ම ආර්ථික පීඩනයේ ද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටි පරම්පරාවක්, පෙරුමාල් මුරුගන්ගේ අග්‍රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූර්ව නවකතාවකි.

Weight .250 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තල් අරණේ කතන්දරය”

Your email address will not be published. Required fields are marked *