DRAKULATA ERAHI SHERLOCK HOLMES
ISBN: 9789559777670
”මේ අහනවා ෂර්ලොක් හෝම්ස්……. භයානකම දේ මරණය නෙමෙයි…. ඊටත් වඩා අන්ත භයානක දේවල් තියනවා.මගේ අද්භූත බලවේගවලින් දාහෙන් එකක් ක්‍රියාත්මක වෙද්දි ජොනතන් හාකර් පිස්සු වැටුණා……..මගේ හමුදාව තමයි මළවුන්ගේ හමුදාව.උන් සීතල මිනීවළ වලවලින් නැගිටලා එන්නේ.
-කවුන්ට් ඩ්රැකියුලා”හෝම්ස් මහත්තයා ….ඇයි ඔබ මගෙන් අහන්නේ නැත්තේ, සාතන් කියන්නේ කවුද යක්ෂයා කියන්නේ කවුද කියලා ? ඩ්රැකියුලා කියන්නේ යක්ෂයාටත් වඩා බිහිසුණු ආත්මයක්!”
මහිචාර්ය වෑන්හෙල්සිං








Reviews
There are no reviews yet.