ශාන් ශාද් ප්‍රකාශන

Sale!

චුල්ලපන්ථක මහා රහතන් වහන්සේ

, ,

Original price was: රු250.00.Current price is: රු225.00.

+ Courier/Post Charges

Availability: 1 in stock

Chullapanthaka Maha Rahath Wahanse

ISBN: 9789556861976

“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්‍ෂූන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්‍ෂූන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකොළොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්‍ෂ වූයේ මේ මහානුභාව සම්පන්න වූ චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්‍රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”
Weight .130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චුල්ලපන්ථක මහා රහතන් වහන්සේ”

Your email address will not be published. Required fields are marked *

You may also like…