ශාන් ශාද් ප්‍රකාශන

Sale!

කළු සිහිනය

, , ,

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

THE PORTRAIT IN SEPIA

ISBN: 9786242041810

“කළු සිහිනය” චිලී ජාතික නවකතාකාරිනිය ඉසබෙල් අයියන්දේගේ 2000 වර්ශයේ ලියූ Portrait in Sepia නවකතාවේ එනම් 2023 වසරේ රෝස් මෙනවියගේ දියණිය නමින් සිංහලයට නැගූ නවකතාවේ දෙවන කොටසේ සිංහල පරිවර්තනයයි. රෝස් මෙනවියගේ දියණිය 1832න් පටන්ගෙන1855න් අවසන් වන අතර,කළු සිහිනය 1862 න් ආරම්භ වී 1910 පමණ වන තෙක් දිව යයි.ඉසබෙල් අයියන්දේ 1982 දී ලියූ the house of the spirits මෙම කතා ද්ත්වයේ තුන්වෙනි කොටස වීම විශේෂත්වයකි. රෝස් මෙනවියගේ දියණිය හී කතා නායිකාව එලීසා සෝමර්ස් කළු සිහිනයෙහි ප්‍රධාන භූමිකාව වන අව්‍ රෝරා ලායි මිංගේ මිත්තණියයි.

Weight .450 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කළු සිහිනය”

Your email address will not be published. Required fields are marked *