ශාන් ශාද් ප්‍රකාශන

Sale!

ඔබ නැතිව ඔබ එක්ක

, ,

Original price was: රු1,150.00.Current price is: රු920.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

OBA NETHIWA OBA EKKA

ISBN: 9789559750031

” ආදරණීය ආර්යන්

ඉතිං මං අන්තිමට ඔයාට ලියන්නම් . නිදොස් කොට නිදහස් කරපු ආදරයක් වෙනුවෙන් , මගේ හෘද සාක්ෂිය ආයෙ මොන ආත්ම භවේකවත් නඩු අහන්නෙ නෑ කියල . ඒ වගේම කවද හරි දවසක මාත් නිහඬ වෙලා කියලා ඔයාට දැනුනොත් , ඔයාට හිතුනොත් , ඔයා හිතාගන්න , මාත් නොකියාම පිටවෙලා ගිහින් කියල , හුඟක් වෙලාවට ඒ දේ ඔයාට ලොකු සැනසීමක් ගෙනැල්ලා දේවි.

වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා හැඩ සුළඟේ

මං

අනන්‍යා රාධ ක්‍රිෂ්නන් “

Weight .330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබ නැතිව ඔබ එක්ක”

Your email address will not be published. Required fields are marked *