ශාන් ශාද් ප්‍රකාශන

Sale!

ඇලන් ක්වාටර්මේන්

, ,

Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

ALLAN QUARTERMAIN

ISBN: 9786245710614

ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි, ගුඩ් සහ අස්ලෝපොගාස් සමඟ එක් ව, සුදු මින්සුන් වෙසෙන සු-වෙන්ඩි දේශය සොයා යන චාරිකාවක් ගැන කියවෙන, වික්‍රමාන්විත සිද්ධීන්ගෙන් හා ත්‍රාසජනක සිදුවීම්වලින් ගහණ නවකතාවකි.

නිවුන් රැජිනියන් විසින් පාලනය කරනු ලබන සු-වෙන්ඩි දේශයේ දී, සූර්ය දෙවොලේ පූජකවරු, ඔවුන්ට එරෙහි ව නැඟී සිටිති. රැජිනියන් දෙ දෙනා ම සර් හෙන්රිට ආදරය කරන්නට වීම නිසා ඇති වන්නේ, සු-වෙන්ඩි දේශය රුධිරයෙන් නැහැවී යන මහා සංග්‍රාමයකි.

සම්පූර්ණ යි! අසංක්‍ෂිප්ත යි!

 

Weight .390 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇලන් ක්වාටර්මේන්”

Your email address will not be published. Required fields are marked *