Sale!
ආදර තුත්තිරි
Nisa Publishers, ඉමයා චන්ද්‍රවංශ, නවකතාරු1,250.00 Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
+ Courier/Post Charges
Availability:
4 in stock
Adara Thuththiri
ISBN: 9786245999118
“උඹලා දෙන්නා දන්නවද මේ මොකක්ද කියලා.
නෑ… උඹලා කොහොම දැන ගන්නද?
මේක පොතක්…! මගේ හිතේ ඇවිලුණ ගින්දර නිවා ගන්න
මං කරපු එකම දේ. හැම මතකයක්ම අවුස්සලා
මං උඹලා දෙන්නගේ ආදරේ අකුරු කරා.
ඒත්… මං මේ පොත උඹලා දෙන්නගෙ
මධුසමයෙන් නතර කරා. දන්නවද ඒ ඇයි කියලා.
මට ඕනි නෑ උඹලගේ ආදරේ මරන්න.
මං ඒ ආදරේට හරි ආසයි බං.
උඹලා දෙන්නා එකට ඉන්නකොට කොච්චර ලස්සනද?
මට ඒ ආදරේ මෙහෙම මරන්න ලෝබයි.
ඒ හින්දා එතනින් එහාට වුණ දේ මම විතරක්
දැනගත්තම ඇති කියලා මට හිතුණා.
මම උඹලා දෙන්නටම ආදරෙයි..!”
අතේ තිබුණු පොත බිමින් තැබූ ඔහු
තප්පරයක් ඒ දිහා බලන් හිටියේ ආසාවට.
Reviews
There are no reviews yet.