Sale!
අහස්යා
Nisa Publishers, නවකතා, නිසංසලා ලක්මිණීරු720.00 Original price was: රු720.00.රු576.00Current price is: රු576.00.
+ Courier/Post Charges
Availability:
4 in stock
Ahasya
ISBN: 9786249717107
“සංසාරේ පතාගෙන එන මිනිස්සු වෙලාවකට මුණ ගැහෙන්නෙ තුම්මං හංදිවල අහසි… හරි පාරක් හොයාගන්න බැරිව අසරණම වෙන තැන්වලදී…. ඒ නිසා මට දිනන්න හුණුවටේ කතාවේ වගේ උඹව මැදින් තියලා මගේ පැත්තට අදින්න ඕනෙ නෑ… මොකද ඒකෙනුත් රිදෙන්නේ උඹට” -අර්නව් රොද්‍රිගෝ –
“මං දෙයක් කියන්නද.. කිසිම අම්මෙක්ට කියන්න බැරි… මටත් කියා ගන්න මෙච්චරම අමාරු දේ… මං මේ මගේ බඩේ ඉන්න දරුවටත් වෛර කරනවා අර්නව් ඒ… ඒ එයා ඔයාගේ ලේ වුණ නිසා… ඔයාට ඕන වුණේ මගේ ආදරේ නේ… දෙන්නම් මං. හැබැයි ආදරේ නෙමේ, මගේ පපුවේ අන්තිම හුස්ම වැටෙනකම් වෛරය…” -අහසි-
Reviews
There are no reviews yet.