ශාන් ශාද් ප්‍රකාශන

Sale!

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 1

, ,

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

+ Courier/Post Charges

Availability: Available on backorder

REN ZHA FANPAI ZIJIU XITONG 1

ISBN: 9786245579662

ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය.’

ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මඟ නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමඟ මියගිය ඔහු අනතුරුව කුඩා ලුඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච්‍යුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ්‍යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප්‍රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් සඳහා වන්දි ගෙවමින් දරුණු වධ හිංසාවලට ලක්ව මියැදීමටයි.

නව ශෙන් චිංච්‍යුට ඇත්තේ එකම අරමුණක් පමණකි. එනම් ලුඔ බිංහ බලය ලබාගැනීමට පෙර ඔහු තුළ තමා පිළිබඳව සුබවාදී හැඟීමක් ඇති කරවීමයි.

Weight .45 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 1”

Your email address will not be published. Required fields are marked *

You may also like…