ශාන් ශාද් ප්‍රකාශන

Sale!

1925

, ,

Original price was: රු1,850.00.Current price is: රු1,572.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

1925

ISBN: 9789553727664

2016 වසර සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක් … කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්.. එම සිහින තුළන් දිස්වන ඉතිහාස කතන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද…? හුදකතලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද…? පාළු දිය ඇල්ල පාමුලට පාවි එන මළ සිරුර කාගේද… ? බ්‍රිතන්‍ය අධිරාජ්‍යවාදින් ලක්දිව පාලනය කල 1920 දශකය …. දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්…. මරණින් නිමා නොවු සදාතනික ආදරයක පුනරාගමනයක්.. මිනිස් සිත තුළ ජනිතවන ආදරය, වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද …? සැබවින්ම මරණය යනු නිමාවක්ම වේද …?

Weight .65 kg

Reviews

There are no reviews yet.

Be the first to review “1925”

Your email address will not be published. Required fields are marked *

You may also like…

  • Sale! 1932

    1932

    Original price was: රු1,850.00.Current price is: රු1,572.00. Add to cart අද්භූත කතා